Cleansing Salt දෝස හරණ ලුණු
රු3,600.00 – රු6,500.00
Energized salt for removal of negativity in forms of black magic or other forms from spaces, businesses, and personal lives, creating an environment of prosperity and well-being by attracting the positive universal energy.
Description
සියළුම ස්ථානවල දෝෂ ඉවත්කිරීම සඳහා ජීවම් කරන ලද ලුණු පැකට්ටුව ගොඩනැඟිලිවල අස්සක් මුල්ලක් නෑර ඉසින්න. ඉසින්නට නොහැකිනම් ජලයට ජීවම් කරන ලද ලුණු කලවම් කර මොප් කරන්න.
දෙවනුව භූමියේ කෙලවරක සිට කඩුල්ල දෙසට යන තෙක් කුඹුරකට පොහොර ඉසිනවා මෙන් ඉසින්න. දවස් 3කට හෝ තුන් වරුවකට පසුව ගොඩනැගිල්ල සෝදන්න නැත්නම් මොප් කරන්න.
ගෙදර සිටින සියළු දෙනා හා ව්‍යාපාරයක් කරනවානම් එහි සිටින සියළුදෙනා දින 3 කහ සහ දෙහි ඇඹුල් (එක් අයකුට දෙහි ගෙඩි 3ක දෙහි ඇඹුල් සෑහේ), ජීවම් කරන ලද ලුණු එකතුකර ජලයෙන් නාන්න එමඟින් සියළු දෝෂා ඉවත් වී විශ්ව ආකර්ෂණය ලැබේ.
කළ යුතු වේලාව:
රෑ 12ත් පාන්දර 4ත් අතර මෙය කරන්න.
100% ප්‍රතිඵල සහිතයි.
ජාති භේද, ආගම් භේද නැත. සියල්ලන්ටම යහපත් ප්‍රතිඵල ගෙනදේ.
දේවාලයට පැමිණ ලබා ගන්නා අයට වට්ටමක් ලබා දේ.
For everyone in the household or business premises, gather all individuals and, for 3 days, use turmeric and consecrated salt, lime juice(3 limes per person). Mix them with water and bathe. This ritual will remove all obstacles and attract universal blessings.
Usage Instructions:
- For Spaces:
- Scatter energized salt all over the building or property.
- If scattering is not possible, dissolve the energized salt in water and mop the floors.
- Do this between midnight (12:00 AM) and 4:00 AM.
- For Open Grounds:
- Starting from one edge of the land, scatter the salt toward the gate, similar to applying fertilizer.
- After three days or after repeating this process three times (morning period, daytime period, night time period), clean or mop the area to complete the cleansing.
- Do this between midnight (12:00 AM) and 4:00 AM.
- For Everyone in the household or Business Premises or Individuals:
- Mix energized salt, turmeric, and lime juice in water. Each person (juice of three limes suffice for one person) should bathe with this mixture over three consecutive days.
- This ritual will remove all obstacles and attract universal blessings.
This cleansing salt delivers 100% effective results without any limitations based on religion or nationality, bringing positive outcomes for everyone.
With consistent use, this process ensures the removal of negativity from spaces, businesses, and personal lives, creating an environment of prosperity and well-being.
Additional information
Weight | 2kg, 5kg |
---|
Quick Comparison
Cleansing Salt දෝස හරණ ලුණු remove | Bahirawa Washi Oil බහිරව වශී තෙල් remove | Mataangeshwari Fragrant Incense for Business Prosperity ව්‍යාපාර දියුණුවට මාතාංගේෂ්වරී සුවඳ ධූපය remove | Wealth Attraction Amulet ධන සාධන යන්ත්‍රය remove | Business Prosperity Oil ව්‍යාපාර දියුණුවීම සඳහා remove | Wealth Attraction Oil ධන ආකර්ෂණය තෙල් [King Coconut Oil Base තැඹිලි තෙල් ආශ්‍රයෙන්] remove | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Name | Cleansing Salt දෝස හරණ ලුණු remove | Bahirawa Washi Oil බහිරව වශී තෙල් remove | Mataangeshwari Fragrant Incense for Business Prosperity ව්‍යාපාර දියුණුවට මාතාංගේෂ්වරී සුවඳ ධූපය remove | Wealth Attraction Amulet ධන සාධන යන්ත්‍රය remove | Business Prosperity Oil ව්‍යාපාර දියුණුවීම සඳහා remove | Wealth Attraction Oil ධන ආකර්ෂණය තෙල් [King Coconut Oil Base තැඹිලි තෙල් ආශ්‍රයෙන්] remove | ||||||
Image | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ||||||
SKU | ||||||||||||
Rating | ||||||||||||
Price | රු3,600.00 – රු6,500.00 | රු35,000.00 – රු175,000.00 | රු3,700.00 – රු14,800.00 | රු6,000.00 | රු17,820.00 | රු6,500.00 | ||||||
Stock | ||||||||||||
Weight | N/A | N/A | N/A | N/A | N/A | N/A | ||||||
Dimensions | N/A | N/A | N/A | N/A | N/A | N/A | ||||||
Additional information |
|
|
| |||||||||
Description | Energized salt for removal of negativity in forms of black magic or other forms from spaces, businesses, and personal lives, creating an environment of prosperity and well-being by attracting the positive universal energy. | Specifically designed for those engaged in gem mining rituals and people tormented from Kodiwina (Witchcraft). Refer to the detailed description below for more information. වැඩි විස්තර සඳහා පහතින් දක්වා ඇති විස්තරය බලන්න. | Mataangeshwari Fragrant Incense helps improve business success and prosperity. Refer to the detailed description below for more information. වැඩි විස්තර සඳහා පහතින් දක්වා ඇති විස්තරය බලන්න. | Sethsuwa Arana Wealth Attraction Oil (King Coconut Oil Base) is an affordable yet powerful wealth attraction solution formulated to enhance prosperity, harmony, and peace at home. | ||||||||
Add to cart |
Reviews
There are no reviews yet.