HomeBusiness Prosperity ව්‍යාපාර දියුණුවBahirawa Washi Oil බහිරව වශී තෙල්

Bahirawa Washi Oil බහිරව වශී තෙල්

රු35,000.00රු175,000.00

Specifically designed for those engaged in gem mining rituals and people tormented from Kodiwina (Witchcraft).

Refer to the detailed description below for more information.
වැඩි විස්තර සඳහා පහතින් දක්වා ඇති විස්තරය බලන්න.

Add to cart
On all order

Description

Protection and Prosperity for Gem Mining Rituals

Harness the protective and empowering energy of Sethsuwa Arana Bahirawa Washi Oil, crafted for gem miners and individuals seeking relief from witchcraft (Kodiwina). This spiritually infused oil subdues malevolent forces, offering protection and prosperity during gem mining rituals. Ideal for ensuring safety and success in gem mining ventures.

Guaranteed 100% Results 

The authenticity of Sethsuwa Arana Bahirawa Washi Oil can be verified through trusted spiritual readings.

You can obtain positive results without any limitations based on belief or background.

Usage Benefits:
Lighting a lamp with Bahirawa Washi Oil in the mining area delivers the following outcomes:

  • Aligns and pacifies protective Bahirawa forces for unimpeded gem mining.
  • Resolves challenges caused by Bahirawa influences, facilitating a successful mining experience.
  • Eliminates disturbances from malevolent forces, ensuring protection and prosperity.

Using this oil is akin to gaining consent from Bahirawa guardians, enabling you to extract valuable gems without disruptions. Lighting a lamp with this oil eliminates the need for elaborate rituals; a simple offering following cutting lime is sufficient.

Instructions:

  • Before starting work, mix three drops of Bahirawa Washi Oil with virgin coconut oil and light a lamp in the designated area.
  • Bury oil-infused amulets at the four corners of the land for optimal results.
  • For lands affected by Kodiwina, follow the same steps to neutralize malevolent forces and ensure prosperity.

Ingredients:

Contains Kasturi, Kunkumappu, Gorochana and a mix of rare herbal ingredients

මැණික් පතල් අරක්ෂාව සහ සාර්ථකත්වය සඳහා

සෙත්සුව අරණ බහිරව වශී තෙල් භාවිතයෙන් පතල් කරන ස්ථානයේ පහනක් පත්තු කිරීමෙන් පහත දක්වා ඇති ප්‍රතිඵල ලබා ගත හැකිය.

එම මැණික් පතලට අරක්ගත්තා වූ බහිරවයන් සහ පතලට අරක්ගත් සියළුම අමනුෂ්‍ය බලවේගයන් වශී වී එම වස්තුව කිසිම අතුරු ආන්ත්‍රාවකින් තොරව ඔබලාට ලබා ගැනීමට හැකියාව සලසයි. බහිරව බලපෑම් නිසා ඇති වන නානාප්‍රකාර වූ ප්‍රශ්න කරදර නිමා වී එම පතල් කර්මාන්තයේ මැණික් පහසුවෙන් ඔබලාට ලබා ගත හැකි වේ.

මනුෂ්‍යයකුට වශියක් දී වශී කරගන්නවා හා සමානව මෙම බහිරව වශියෙන් සතර කොන ආරක්ෂාව දමා පහන පත්තු කරන ස්ථානයේ සිටින බහිරවයන්ගේ කැමැත්තෙන් වස්තුව ලබා ගත හැක. මෙම බහිරව වශියෙන් පහන පත්තු කිරීමෙන් පතල් ස්ථානයට බහිරව පූජාව දීම අත්‍යවශ්‍ය නොවේ. පතල් ස්ථානයට දෙහි කපා කුඩා පූජාවක් තැබීම ප්‍රමානවත් වේ. 

100% ප්‍රතිඵල සහිතයි.

මෙම බහිරව වශී තෙල් ඕනෑම අඳුනකින් බලා මෙහි සත්‍යතාවය තහවුරු කරගත හැක.

ජාති භේද, ආගම් භේදවලින් තොරව සැමටම යහපත් ප්‍රතිඵල ලබා දේ.

භාවිතයට උපදෙස්:

  • දිනපතා වැඩ කටයුතු ආරම්භ කිරීමට පෙර, බහිරව වශී තෙල් බින්දු 3ක් පිරිසිදු පොල්තෙල් සමඟ කලවම් කර පහන පත්තු කරන්න.
  • බහිරව වශී තෙල් සුරවලට දමා අදාල ස්ථානයේ සතර කොන වලලන්න. එමඟින් පතලෙන් මැණික් ලබා ගැනීමට ඇති බාධා ඉවත් වී මැණික් ලබා ගැනීමට භාග්‍ය ඇති වේ.
  • කොඩිවිනවලින් පීඩාවට පත් ස්ථානවලට මෙම තෙල් ඉහත සඳහන් කර ඇති පරිදි භාවිතා කිරීමෙන් කොඩිවිනවලින් ඇතිවන අයහපත් බලපෑම් අවම කරයි.

අමු ද්‍රව්‍ය:

කස්තුරි, කුංකුමප්පු, ගොරෝචන ඇතුළු දුර්ලභ ශාකසාර අමුද්‍රව්‍ය මිශ්‍රණයකි

Additional information

Volume

20ml, 60ml, 100ml

Reviews

There are no reviews yet.

Be the first to review “Bahirawa Washi Oil බහිරව වශී තෙල්”

Your email address will not be published. Required fields are marked *

Quick Comparison

Bahirawa Washi Oil බහිරව වශී තෙල් removeWealth Attraction Oil ධන ආකර්ෂණය තෙල් [King Coconut Oil Base තැඹිලි තෙල් ආශ්‍රයෙන්] removeCleansing Salt දෝස හරණ ලුණු removeMataangeshwari Fragrant Incense for Business Prosperity ව්‍යාපාර දියුණුවට මාතාංගේෂ්වරී සුවඳ ධූපය removeFragrant Incense දෝසහරණය removeWealth Attraction Oil ධන ආකර්ෂණය හා නිවසේ දියුණුව සඳහා [Rare Herbal Base දුර්ලභ ඖෂධ සාරයෙන්] remove
NameBahirawa Washi Oil බහිරව වශී තෙල් removeWealth Attraction Oil ධන ආකර්ෂණය තෙල් [King Coconut Oil Base තැඹිලි තෙල් ආශ්‍රයෙන්] removeCleansing Salt දෝස හරණ ලුණු removeMataangeshwari Fragrant Incense for Business Prosperity ව්‍යාපාර දියුණුවට මාතාංගේෂ්වරී සුවඳ ධූපය removeFragrant Incense දෝසහරණය removeWealth Attraction Oil ධන ආකර්ෂණය හා නිවසේ දියුණුව සඳහා [Rare Herbal Base දුර්ලභ ඖෂධ සාරයෙන්] remove
Image
SKU
Rating
Priceරු35,000.00රු175,000.00රු6,500.00රු3,600.00රු6,500.00රු3,700.00රු14,800.00රු6,300.00රු11,700.00රු21,000.00
Stock
WeightN/AN/AN/AN/AN/AN/A
DimensionsN/AN/AN/AN/AN/AN/A
Additional information
Volume

20ml, 60ml, 100ml

Weight

2kg, 5kg

Weight

250g, 500g, 1kg

Weight

500g, 1kg

DescriptionSpecifically designed for those engaged in gem mining rituals and people tormented from Kodiwina (Witchcraft). Refer to the detailed description below for more information. වැඩි විස්තර සඳහා පහතින් දක්වා ඇති විස්තරය බලන්න.Sethsuwa Arana Wealth Attraction Oil (King Coconut Oil Base) is an affordable yet powerful wealth attraction solution formulated to enhance prosperity, harmony, and peace at home.Energized salt for removal of negativity in forms of black magic or other forms from spaces, businesses, and personal lives, creating an environment of prosperity and well-being by attracting the positive universal energy.Mataangeshwari Fragrant Incense helps improve business success and prosperity. Refer to the detailed description below for more information. වැඩි විස්තර සඳහා පහතින් දක්වා ඇති විස්තරය බලන්න.Sethsuwa Arana Wealth Attraction Oil (Rare Herbal Base) is an exceptional blend of rare medicinal herbs and sacred mantra energy formulated to enhance prosperity, harmony, and peace at home.
Add to cart

Select options

Add to cart

Select options

Select options

Select options

Add to cart

Sethsuwa Arana brings decades of experience in providing authentic consecrated products, yanthras, and transformative oils. Rooted in traditional wisdom, our offerings are crafted with care to enhance wellbeing, prosperity, and personal growth, fostering a balanced and thriving life. In addition, we offer tailored services at the Maha Kali Dewalaya, addressing specific needs and concerns with devotion and precision.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Home
Shopping
Wishlist
Account