About Us

Home About Us

With over 20 years of experience, we are dedicated to preserving and sharing the wisdom of ancient spiritual traditions. Our expertise lies in offering powerful, time-tested solutions to overcome challenges, restore balance, and attract prosperity.

Our Services Include:

1. Spiritual Cleansing & Protection – Safely removing black magic (Kodiwina – කොඩිවින) and shielding homes, businesses, and individuals from negative influences.

2. Sacred Poojas & Rituals – Performing sacred poojas and ceremonies for Ishwara, Sohan Kali, Maha Kali, Suniyan, Bahirawa, and other deities, while clearing spiritual blockages.

3. Yantra Creation for Success – Crafting energized yantras to enhance business growth, agricultural prosperity, family harmony, and conflict resolution.

4. Unlocking Prosperity & Harmony – Overcoming obstacles such as unsold properties, restoring peace in households, and ensuring security for homes, businesses, and plantations.

5. Spiritual Healing & Well-being – Addressing health issues caused by unseen forces and providing relief for conditions beyond conventional medicine.

6. Personal & Family Blessings – Supporting children’s education, resolving illicit relationships, reuniting loved ones, and ensuring justice in difficult situations.

7 Graha Pooja Rituals – Conducting all Graha Poojas, to harmonize planetary influences and invoke divine blessings.

Every service is performed with utmost dedication, authenticity, and respect for tradition. Whether you seek protection, healing, prosperity, or guidance, we are here to help. Visit us or call today for personalized assistance.

පාරම්පරික දැනුමෙන් වසර 20කට අධික පළපුරුද්දෙන්, අප ඔබගේ ජීවිතය සාර්ථක සහ සමතුලිත කර ගැනීමට බලවත් ආගමික හා ආධ්‍යාත්මික විසඳුම් ලබා දෙන්නෙමු. 

අපගේ විශේෂිත සේවාවන්:

1. කොඩිවින හා අමනුෂ්‍ය බලපෑම් ඉවත් කිරීම – කොඩිවින (Kodiwina – කොඩිවින) කැපීම, ඉනා බන්ධන ඉවත් කිරීම, වරම් හිර කපා වරම් ලබාදීම.

2. ස්ථාන ආරක්ෂාව – ව්‍යාපාර, නිවාස, වතුපිටි ආරක්ෂාව සහ සොර සතුරන්ට දඩුවම් ලබාදීම.

3. සියළුම දේව පූජා සහ ආගමික ශාන්ති කර්ම – අප දෙවොලේ ඊශ්වර, සොහොන් කාලි, මහා කාලි, සූනියන්, කඩවර, බහිරව, පාතාල බහිරව, කාල බහිරව, මහ සොහොන් ඇතුලුව සියළුම දේව පුද පූජා, බාරහාර වීම හා ඔප්පු කිරීම.

4. සර්වජන වශී කිරීම

5. ග්‍රහ අපලවලට යන්ත්‍ර දැමීම

6. ව්‍යාපාර හා වාණිජ සාර්ථකත්වය – ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු දියුණුව උදෙසා නිර්මාණය කළ නිෂ්පාදන ලබා දීම.

7. දේපල සාර්ථකව විකිණීම – නොවිකෙනෙන ඉඩම් සහ ව්‍යාපාරික ස්ථාන විකිණීම සඳහා විශේෂිත ක්‍රියාවන්.

8. පුද්ගලික හා පවුල් ජීවිතයේ ගැටළු විසඳීම – අසමඟි පවුල් සමඟි කිරීම, ස්ත්‍රී පුරුෂ වශී කිරීම, හැරගිය අය ගෙන්වීම.

9. අධ්‍යාපන සාර්ථකත්වය – අධ්‍යාපනයේ දුර්වල දරුවන්ට යන්ත්‍ර දැමීම.

10. ආදර සම්බන්ධතා – අනියම් සම්බන්ධතා ඉවත් කිරීම, හැරගිය අය නැවත ගෙන්වීම.

11. සෞඛ්‍ය හා ආධ්‍යාත්මික ප්‍රතිකාර – වෛද්‍ය ප්‍රතිකාර වලින් සුව නොවන රෝග සුව කිරීම සහ අමනුෂ්‍ය බලපෑම් නිසා ඇති විය හැකි ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර.

අප විසින් සිදුකරන සියළුම කටයුතු විශ්වාසනීයව, ආරක්ෂිතව හා සම්පූර්ණ ආගමික ප්‍රතිපත්ති වලට අනුකුලව ක්‍රියාත්මක වේ. ඔබගේ ගැටළු සඳහා අපව සෙල්ලේ මහා කාලි දේවාලයට පැමිණෙන්න, නැතහොත් දුරකථන ඇමතුමක් ලබා දෙන්න!

Sethsuwa Arana brings decades of experience in providing authentic consecrated products, yanthras, and transformative oils. Rooted in traditional wisdom, our offerings are crafted with care to enhance wellbeing, prosperity, and personal growth, fostering a balanced and thriving life. In addition, we offer tailored services at the Maha Kali Dewalaya, addressing specific needs and concerns with devotion and precision.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Home
Shopping
Wishlist
Account